ගම්පොල නගර සභාවේ පොහොට්ටු නාගරික මන්ත්‍රී ගංජා විකුණමින් සිටිය දී අල්ලයි.!

ගම්පොල නගර සභාවේ පොහොට්ටු පක්ෂ නාගරික මන්ත්‍රී සුරේශ් ඉන්දික කුමාර යන අය ගංජා විකුණමින් සිටිය දී ගම්පොල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අත් අඩංගුවට ගත් සැකකරු එළැඹෙන තිස් වන දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරයේ තබන ලෙස ගම්පොල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ගංජා සහ කසිප්පු වෙළදාම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයක දී ම මේ පුද්ගලයා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පැවසේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *