හෙරොයින් ළඟ තබාගෙන සිටි චීවරධාරියෙකු ඇතුළු 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අලව්ව ප්‍රදේශයේ විහාරස්ථානක වැඩ විසූ වයස අවුරුදු 38ක චීවරධාරියෙකු බවයි පොලිසිය පවසන්නේ.චීවරධාරියා අත්අඩංගුවට ගන්නා විට හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රැම් 300ක් සන්තකයේ තිබී ඇති බවයි වාර්තා වන්නේ.අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 29 හා 31 වියෙහි පසුවන්නන් වන අතර, ඔවුන් සතුව තිබූ හෙරොයින් ග්‍රෑම් 17ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.අත්අංගුවට ගත් තිදෙනා පොල්හවෙල අධිකරණය වෙත ඉදිරිපත්කළ අතර, එහිදී දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි අවසර ලැබී ඇත්තේ.මෙම සැකකරුවන් මිනුවන්ගොඩ නේවි දිනේෂ් නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු වාර්තා වනවා.
අලුත්ම පුවත්
-
2026 වසරේ පළමු භාගය තුළ ඉන්ධන ආනයන වියදම් ගැන අගමැතිනියගෙන් හෙළිදරව්වක්
-
22ට එරෙහි තවත් පෙත්සම් 2ක පිටපත් කථානායකට
-
නන්දා මාලනියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විනාඩියක නිහඬතාවක්
-
දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්
-
නාමල් FCIDයට
-
වී මිලදී ගැනීමට රුපියල් මිලියන 7,500ක් – පරිපූරක ඇස්තමේන්තුව අද පාර්ලිමේන්තුවට
-
විශ්වවිද්‍යාල සිසුන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට
-
ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී දිවිගමනට සමුදෙයි
-
ස්ත්‍රීන්, තරුණයින් සහ ළමුන් සේවයේ යෙදවීමේ සංශෝධන පනත් කෙටුම්පත සම්මත වෙයි
-
වී මිලදී ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක්



ප්‍රතිචාරයක් ලබාදෙන්න