සියලුම සුරාසැල් ‍අද වැසෙයි.

දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීමේ බලපත්‍ර ඇති සියලු ස්ථාන අද (03) වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ ලෝක අමද්‍යප දිනය වෙනුවෙන්.

අදාළ නීතිය කඩ කරන මත්පැන් අලෙවිසැල්වලට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවද සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *