සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 22 ඉක්මවයි

මේ වසරේ ලක්ෂ 22 ඉක්මවා සංචාරකයින් දිවයිනට පැමිණි ඇති බව සඳහන් වේ.

සංචාරක අමාත්‍යාංශය පැවසුවේ ඊයේ (15) වන විට සංචාරකයින් 2,208,000ක් දිවයිනට පැමිණ ඇති බවය.
 

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *