ශ්‍රී ලංකාවට ඉන්දියානු අයවැයෙන් ‌බිලියන 4ක ආධාර.

ඉන්දිය රජය විසින් ශ්‍රී ලංකාවට ඉන්දියානු රුපියල් බිලියන 04ක ප්‍රදාන සහ ණය ආධාර වෙන් කර තිබේ. 

එය 2026/27 මූල්‍ය වර්ෂයට අදාළ අයවැයට ඇතුළත් කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

අදාළ වර්ෂය සඳහා වන අයවැය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් විසින් අද (01) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *