මොනරාගලදී අත්අඩංගුවට ගත් අකුරේගොඩ ඝාතනයේ සෙසු සැකකරුවන් රිමාන්ඩ්

අකුරේගොඩ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු දෙවැනි වෙඩික්කරු සමග සිටි අනෙකුත් පුද්ගලයින් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ අනුව අදාළ සැකකරුවන් එළැඹෙන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.

මෙලෙස රිමාන්ඩ් කර ඇත්තේ මෙම ද්විත්ව ඝාතනය සඳහා වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පැදවූ පුද්ගලයා සහ මෙම සැකකරුවන්ට නවාතැන් පහසුකම් ලබා දුන් පුද්ගලයාය

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *