පොලිස් ලොක්කෝ 41ක් වහාම මාරු කරයි… ලැයිස්තුව ‍මෙන්න…

ඉහළ පොලිස් නිලධාරීන් 41 දෙනෙකු ස්ථාන මාරු කිරීම් සිදුකර තිබේ.
ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ස්ථාන මාරුවීම් අනුමත කර ඇත.

ඊට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දෙදෙනකු පොලිස් අධිකාරිවරුන් සිව් දෙනකු හා සහකාර පොලිස් අධිකාරිවරුන් හත් දෙනෙකු සඳහා ස්ථාන මාරු ලබාදීම් තිබේ.

මාරුවීම් ලැයිස්තුව මෙසේය.

https://drive.google.com/file/d/1MsvXkowE3PppZMSSyMo6ZRIkOGNd4fci/view?usp=sharing

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *