දුනිත් වෙලගේගේ පියා අභාවප්‍රාප්ත වෙයි.

ක්‍රිකට් ක්‍රිඩක දුනිත් වෙල්ලාලගේගේ ආදරණීය පියා වන සුරංග වෙල්ලාලගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මෙලෙස දිවිසැරිය නිමකර ඇති අතර, මියයනවිට 54 හැවිරිදි වියේ පසුවිය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *