නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී. මනතුංග මහතා පත්කර ඇත.
වසර තුනහමාරකට ආසන්න කාලයක් තිස්සේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා එම තනතුරෙන් ඉවත් කර මනතුංග මහතා මෙසේ පත්කර තිබේ.
නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කළ කේ.බී. මනතුංග මහතා කන්තලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස මීට පෙර කටයුතු කරමින් සිටියේය.
නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා අපරාධ අංශය භාරව මින් ඉදිරියට කටයුතු කරනු ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න