ගිවිසුම් ගසා, හොරකම් කරලා… රටෙන් භාගයකුත් විකුණලා

අද වන විට රටේ ආර්ථිකයෙන් භාගයක් විකුණා දමා ඇතැයි අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

ගිවිසුම් ගසා, හොරකම් කර ඇති බවත් පැවසූ ඔහු එවන් රටක් ගලවා ගැනීමට ජාතික ජන බලවේග කණ්ඩායමට මෙවර ආණ්ඩු බලය ලැබී ඇති බවත් කියා සිටියේය.

පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදී.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *