අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය තවදුරටත් කල්දමා තිබේ.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් 27,28,29 යන දිනයන්ගේ විභාගය නොපවත්වා එම විෂයන් කල් දැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කළේය.
අයහපත් කාලගුණයේ බලපෑම සැළකිල්ලට ගෙන උසස් පෙළ විභාගය තවදුරටත් කල්දැමීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව උසස්පෙළ විභාගය නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇත්තේ දෙසැම්බර් මස 4 වැනි දිනයි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න