ඊශ්‍රායලය සහ අමෙරිකාව එක්ව සිදුකළ ප්‍රහාර හේතුවෙන් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දියණිය, බෑණා සහ මුනුපුරා ඝාතනයට ලක්ව ඇති බව ඉරාන ප්‍රවෘත්ති මූලාශ සඳහන් කර තිබේ.
මෙය සිදුවන්නේ ට්‍රම්ප් සහ ඊශ්‍රායල නිලධාරීන් කමෙනි ඝාතනය කර ඇති බවට ප්‍රකාශ නිකුත් කිරීමෙන් අනතුරුවය.
කෙසේ නමුත් ඉරාන නිලධාරීන් මින් පෙර මෙම ප්‍රකාශ මනෝවිද්‍යාත්මක යුද්ධයක් ලෙස ප්‍රතික්ෂේප කරනු ලැබීය.



ප්‍රතිචාරයක් ලබාදෙන්න