නයාරු මුහුදු තීරයේ දියනෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 51ක් වූ අච්චුවේලි ප්රදේශයේ පදිංචිකරුවෙකි.
අදාළ පුද්ගලයා කැනඩාවේ පදිංචිව සිට ඇති අතර මෙරටට පැමිණ පවුලේ ඥාතින් හා මිතුරන් පිරිසක් සමඟ විනෝද චාරිකාවක් ගොස් සිටියදී මෙලෙස දියේ ගිලී ඇති බව විමර්ශනවලදී ආනාවරණය වි ඇත.
මුලතිව් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.



ප්රතිචාරයක් ලබාදෙන්න