ඩොලරයේ විකුණුම් මිල රු. 340යි.

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වී තිබේ.

ඒ අනුව,  මහ බැංකුව විසින් අද (24) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 330.35ක් ලෙස සටහන් වී ඇති අතර විකුණුම් මිල ලෙස රුපියල් 340.06ක් ලෙස සටහන් වී ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *