ජනමාධ්‍යවේදීන්ට සෞඛ්‍ය රක්ෂණයක්.

ජනමාධ්‍යවේදීන්ට මේ වසරේ දී සෞඛ්‍ය රක්ෂණයක් ලබා දෙන බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න මෙනවිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *