කුරුණෑගල පරගහදෙණිය ප්රදේශයේ හෙල්මට් කර්මාන්ත ශාලාවක අද (10) හදිසි ගින්නක් ඇතිවී තිබේ.
ඇතිවූ ගින්නෙන් කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව සඳහන් වෙයි.
ගින්න ඇතිවිමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත

ප්රතිචාරයක් ලබාදෙන්න