ඉරාන නෞකාවේ 180ක් සිටි බවට අනාවරණයක් – මුදාගත් පිරිස කරාපිටිය රෝහලට.

ගාලු මුහුදට නාවික සැතපුම් 40ක් දුරින් අනතුරට පත්වූ ඉරාන නාවික හමුදාවට අයත් IRIS Dena නෞකාවේ 180ක පිරිසක් සිට ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අමාත්‍යවරයා පැවසුවේ ඉන් 30 දෙනෙකු නාවික හමුදාව විසින් මුදාගෙන මේ වනවිට කරාපිටිය රෝහල වෙත රැගෙන විත් ඇති බවයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *