Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

සකර්බර්ග් ෆේස්බුක් නාමය වෙනස් කිරීම ගැන නිල වශයෙන් තීරණය කරයි

By News Team on October 29th, 2021 in International

ෆේස්බුක් සමාජ ජාලය ඇතුලත් මව් සමාගමේ නම “මෙටා” ලෙස වෙනස් කිරීමට යෝජනා වී තිබෙනවා.

තම සමාගම පරිශීලකයින් බිලියනයකට ළඟා වනු ඇති බවයි එහි ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් මහතා කියා සිටින්නේ.

ෆේස්බුක් වට්ස්ඇප් සහ ඉන්ස්ට්‍රගම් ඇතුළු සමාජ ජාල රැසක් එකම සමාගමකට අයත් වන අතර ෆේස්බුක් නාමය පමණක් මෙලෙස වෙනස් වනවා.

මෙම නව පද්ධතියක් හරහා මිලියන ගණනක් රැකියා උත්පාදනය කරන බවයි ෆේස්බුක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීයා කියා සිටින්නේ.

කෙසේ වෙතත් මෙම නම වෙනස් කිරීම කුමන දිනයක වේදැයි නිල වශයෙන් දැනුම් දීමක් සිදු කර නැහැ.