Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඊයේ කොරෝනා ආසාධිතයින් 934 යි මරණ 45 යි

By News Team on July 7th, 2021 in Local

ඊයේ (06) දිනයේ ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාධිතයින් 934 හඳුනා ගැනුණා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාධිත ගණන 267433ක් දක්වා ඉහළ ගියා.

මේ වන විට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින ගණන 27506ක් වන අතර වෛරසය ආසාධිතයින් අතුරින් පුර්ණ සුවය ලැබූ සමස්ථ ගණන 236659ක් ලෙසයි සටහන් වුණේ.

මේ අතර ඊයේ (06) කොරෝනා මරණ 45ක් වාර්තා වුණා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 3313ක් දක්වා ඉහළ ගියා.