Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ඊයේ ආසාධිතයින් 3609යි මරණ 171යි

By News Team on August 18th, 2021 in Local

ඊයේ (17) දිනයේ ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාධිතයින් 3609 දෙනෙක් හඳුනා ගැනුණා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන 365683ක් දක්වා ඉහළ ගියා.

මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින ගණන 45080ක් වන අතර වෛරස ආසාධිතයින් පුර්ණ සුවය ලැබූ ගණන 314340 ලෙසයි වාර්තා වුණේ.

මේ අතර ශ්‍රී ලංකාවෙන් මෙතෙක් එක් දිනයකදී තහවුරු කළ වැඩිම කොරෝනා මරණ ගණන ඊයේ (17) නැවත වරක් අලුත් වුණා.

එහිදී කොරෝනා මරණ 171ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් තහවුරු කළා.

මෙම මරණ ගණනත් සමඟ මෙරට සමස්ථ කොරෝනා මරණ ගන්නා 6434ක් දක්වා ඉහළ ගියා.