Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඊයේ ආසාධිතයින් 2460යි මරණ 56යි

By News Team on July 31st, 2021 in Local

ඊයේ (30) දිනයේ දී ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාධිතයින් 2460 දෙනෙක් හඳුනා ගැනුණා.

ඒ අනුව මෙරට වාර්තා වී ඇති සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන 306662ක් දක්වා ඉහළ ගියා.

මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින 27126ක් වන අතර වෛරස ආසාධිතයින් අතුරින් පුර්ණ සුවය ලැබූ ගණන 275212ක් ලෙසයි සඳහන් වන්නේ.

මේ අතර ඊයේ (30) දිනයේ තවත් කොරෝනා මරණ 56 තහවුරු වුණා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ 4380ක් දක්වා ඉහළ ගියා.