Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඊයේ ආසාධිතයින් 2450යි මරණ 74යි

By News Team on August 4th, 2021 in Local

ඊයේ (03) දිනයේ ශ්‍රී ලංකාවෙන් තවත් ආසාධිතයින් 2450 දෙනෙක් හඳුනා ගැනුණා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන 316219ක් දක්වා ඉහළ යනු ලබනවා.

මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින ගණන 28878ක් වන අතර වෛරස ආසාධිතයින් අතුරින් පුර්ණ සුවය ලැබූ ගණන 282770ක් ලෙසයි වාර්තා වුණේ.

මේ අතර ඊයේ (03) දිනයේ තවත් කොරෝනා මරණ 74ක් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා විසින් තහවුරු කළා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 4645ක් දක්වා ඉහළ යනු ඇති.