Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඊයේ ආසාධිතයින් 2420යි මරණ 63යි

By News Team on August 3rd, 2021 in Local

ඊයේ (02) දිනයේ දී ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාධිතයින් 2420 දෙනෙක් හඳුනා ගැනුණා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන 313769 දක්වා ඉහළ යනු ඇති.

මේ දක්වා රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින ගණන 28393ක් වන අතර වෛරස ආසාධිතයින් අතුරින් පුර්ණ සුවය ලැබූ ගණන 280868ක් ලෙසයි සටහන් වුණේ.

මේ අතර ඊයේ (02) දිනයේ දී කොරෝනා මරණ 63ක් වාර්තා වුණා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 4571ක් දක්වා ඉහළ ගියා.