Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඊයේ කොරෝනා ආසාධිතයින් 1940යි මරණ 63යි

By News Team on July 29th, 2021 in Local

ඊයේ (28) දිනයේ ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාධිතයින් 1940 දෙනෙක් හඳුනා ගැනුණා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන 301832ක් ඉහළ ගියා.

මේ දක්වා මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින ගණන 25782ක් වන අතර වෛරස ආසාධිතයින් අතුරින් පුර්ණ සුවය ලැබූ ගණන 271855ක් ලෙසයි සටහන් වුණේ.

මේ අතර ඊයේ (28) දිනයේ ශ්‍රී ලංකාවේ සමස්ථ කොරෝනා මරණ ගණන 4258ක් දක්වා ඉහළ ගියා.

ඒ තවත් කොරෝනා මරණ 63ක් වාර්තා වීමත් සමඟයි.