Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඊයේ කොරෝනා ආසාධිතයින් 1883යි මරණ 43යි

By News Team on July 2nd, 2021 in Local

ඊයේ (01) දිනයේ ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාධිතයින් 1883ක් දෙනෙකු හඳුනා ගැනුණා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන 260972ක් දක්වා ඉහළ ගියා.

මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින ගණන 30055ක් වන අතර වෛරසය ආසාධිතයින් අතුරින් පුර්ණ සුවය ලැබූ ගණන 227840 ක් ලෙසයි සටහන් වුණේ.

මේ අතර ඊයේ (01) දිනයේ ශ්‍රී ලංකාවෙන් කොරෝනා මරණ 43ක් වාර්තා වුණා.

ඒ අනුව මෙරට කොරෝනා මරණ ගණන 3120ක් දක්වා ඉහළ ගියා.