Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඊයේ කොරෝනා ආසාධිතයින් 1876යි මරණ 48යි

By News Team on June 26th, 2021 in Local

ඊයේ (25) දිනයේ ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාධිතයින් 1876ක් හඳුනා ගැනුණා.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන 249926කි.

මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින ගණන 32444ක් වන අතර වෛරසය ආසාධිතයින් අතුරින් පුර්ණ සුවය ලැබූ 214668ක් ලෙසයි සඳහන් වන්නේ.

මේ අතර ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාධිත මරණ 48ක් ඊයේ (25) දිනයේ වාර්තා වුණා.

ඒ අනුව මෙරට සමස්ථ මරණ ගණන 2862ක් දක්වා ඉහළ ගියා.