Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඊයේ ආසාධිතයින් 1815යි මරණ 43යි

By News Team on July 24th, 2021 in Local

ඊයේ (23) දිනයේ ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාධිතයින් 1815 දෙනෙක් හඳුනා ගෙන ගැනුණා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන 293113ක් දක්වා ඉහළ යනු ලබනවා.

මේ දක්වා මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටිමිනන් ගණන 23446ක් වන අතර වෛරස ආසාධිතයින් අතුරින් පුර්ණ සුවය ලැබූ ගණන 265708ක් ලෙසයි සටහන් වන්නේ.

මේ අතර ඊයේ (23) තවත් කොරෝනා මරණ 43ක් වාර්තා වුණා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 4002 දක්වා ඉහළ යනු ලබනවා.