Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඊයේ කොරෝනා ආසාධිතයින් 1507යි මරණ 35යි

By News Team on July 12th, 2021 in Local

ඊයේ (11) දිනයේ ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාධිතයින් 1507ක් හඳුනා ගැනුණා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාධිත ගණන 274538කි.

මේ දක්වා මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටිමින් ගණන 26634ක් වන අතර වෛරස ආසාධිතයින් අතුරින් පුර්ණ සුවය ලැබූ ගණන 244437ක් ලෙසයි සටහන් වුණේ.

මේ අතර ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාධිත මරණ 35 ඊයේ (11) දිනයේ වාර්තා වුණා.

ඒ සමඟ මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 3502ක් දක්වා ඉහළ ගියා.