Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඊයේ කොරෝනා ආසාධිතයින් 1452යි මරණ 41යි

By News Team on July 18th, 2021 in Local

ඊයේ (17) දිනයේ ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාධිතයින් 1452ක් දෙනෙක් හඳුනා ගැනුණා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් 283512ක් දක්වා ඉහළ යනු ඇති.

මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින ගණන 23977ක් වන අතර වෛරස ආසාධිතයින් අතුරින් පුර්ණ සුවය ලැබූ ගණන 255833ක් ලෙසයි සටහන් වන්නේ.

මේ අතර ඊයේ (17) දිනයේ කොරෝනා ආසාධිත මරණ 31ක් වාර්තා වුණා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 3733ක් දක්වා ඉහළ යනු ඇති.