Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ඊයේ ආසාධිතයින් 3676යි මරණ 170යි

By News Team on August 19th, 2021 in Local

ශ්‍රී ලංකාවෙන් ඊයේ (18) දිනයේ තවත් කොරෝනා ආසාධිතයින් 3676 දෙනෙක් හඳුනා ගැනුණා.

එම ආසාධිතයින් ගණන සැලකෙන්නේ මෙරටින් එක් දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාධිතයින් ගණන ලෙසයි.

මෙම ආසාධිතයින් ගණනත් සමඟ මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන 369359 දක්වා ඉහළ ගියා.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින ගණන 46397ක් වන අතර වෛරස ආසාධිතයින් අතුරින පුර්ණ සුවය ලැබූ ගණන 316528 ලෙසයි සටහන් වුණේ.

මේ අතර ඊයේ (18) දිනයේ තවත් කොරෝනා මරණ 170ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වයා විසින් තහවුරු කළා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 6604ක් දක්වා ඉහළ ගියා.