Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඊයේ ආසාධිතයින් 1537යි මරණ 43යි

By News Team on July 10th, 2021 in Local

ඊයේ (09) දිනයේ ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාධිතයින් 1537 දෙනෙක් හඳුනා ගැනුණා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන 271483කි.

මේ දක්වා මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින ගණන 27057ක් වන අතර වෛරසය ආසාධිතයින් අතුරින් පුර්ණ සුවය ලැබූ සමස්ථ ගණන 241035 ලෙසයි සටහන් වුණේ.

මේ අතර ඊයේ (09) දිනයේ කොරෝනා මරණ 43ක් වාර්තා වුණා.

ඒ සමඟ මෙරට සමස්ථ කොරෝනා මරණ 3434ක් දක්වා ඉහළ ගියා.