Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඊයේ ආසාධිතයින් 1484යි මරණ 50යි

By News Team on July 16th, 2021 in Local

ඊයේ (15) දිනයේ ශ්‍රී ලංකාවෙන් ආසාධිතයින් 1484 දෙනෙක් හඳුනා ගැනුණා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාධිත ගණන 280543ක් ලෙසයි සටහන් වුණේ.

මේ දක්වා රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින ගණන 22979ක් වන අතර වෛරසය ආසාධිතයන් අතුරින් පුර්ණ සුවය ලැබූ ගණන 253953ක් දක්වා ඉහළ ගියා.

මේ අතර ඊයේ (15) කොරෝනා මරණ 50ක් වාර්තා වුණා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ 3661ක් දක්වා ඉහළ ගියා.