Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඊයේ ආසාධිතයින් 1420යි මරණ 46යි

By News Team on July 19th, 2021 in Local

ඊයේ (18) දිනයේ ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාධිතයින් 1420 දෙනෙක් හඳුනා ගැනුණා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාධිත ගණන 284932කි.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටිමින් ගණන 24523ක් වන අතර වෛරස ආසාධිතයින් අතුරින් පුර්ණ සුවය ලැබූ ගණන 256676ක් ලෙසයි සටහන් වුණේ.

මේ අතර ඊයේ (18) තව්ටැහැ කොරෝනා මරණ 46ක් වාර්තා වුණා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 3779 දක්වා ඉහළ ගියා.