Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඊයේ ආසාධිතයින් 1368යි මරණ 72යි

By News Team on September 24th, 2021 in Local

ඊයේ (23) දිනයේ ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාධිතයින් 1368 දෙනෙක් හඳුනා ගැනුණා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන 510040 දක්වා ඉහළ ගියා.

45850 දෙනෙක් මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින අතර වෛරස ආසාධිතයින් අතුරින් පුර්ණ සුවය ලැබූ ගණන 451742ක් ලෙසයි සටහන් වුණේ.

මේ අතර ඊයේ (23) දිනයේ ශ්‍රී ලංකාවෙන් කොරෝනා මරණ 72ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් තහවුරු කළා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 12448ක් දක්වා ඉහළ ගියා.