Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඊයේ ආසාධිතයින් 1342යි මරණ 92යි

By News Team on September 23rd, 2021 in Local

ඊයේ (22) දිනයේ දී ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාධිතයින් 1342 දෙනෙක් හඳුනා ගැනුණා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන 508672ක් දක්වා ඉහළ ගියා.

61274 දෙනෙක් මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින අතර වෛරස ආසාධිතයින් අතුරින් පුර්ණ සුවය ලැබූ ගණන 435022ක් ලෙසයි සටහන් වුණේ.

මේ අතර ඊයේ (22) දිනයේ තවත් ශ්‍රී ලංකාවෙන් කොරෝනා මරණ 92ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් තහවුරු කළා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන 12376ක් දක්වා ඉහළ ගියා.