Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

සීනි වලට වුණු දේම සහල්වලට වෙයි ද? – රුපියල් 65 සහල් බද්ද සත 25ට බස්සයි

By News Team on November 4th, 2021 in Local

ආනයනික සහල් කිලෝ ග්‍රෑම් 01 ක රුපියල් 65 ක් වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉදිරි මාස 6 සඳහා ශත 25 දක්වා අඩු කර තිබෙනවා.

විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙම බදු අඩු කිරීම සිදු කර ඇති අතර බදු අඩු කිරීමේ මාස 6 ක කාලය බලපැවැත්වෙන්නේ, නොවැම්බර් 02 වනදා සිටයි.