Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

රට තවදුරටත් වසා දමනවාද? නැද්ද? – තීරණය අද

By News Team on September 3rd, 2021 in Local

දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය අද (03) ගැනීමට නියමිතව තිබෙනවා.

ඒ ජනපතිගේ ප්‍රධානත්වයෙන් පෙරවරුවේ පැවැත්වෙන කොරෝනා මර්දන කාර්ය සාධකබලකා රැස්වීමේදීයි.

රට පුරා කොරෝනා පැතිරීම පාලනය කිරීම පසුගිය 20 වනදා නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ අතර එය ලබන සඳුදා අළුයම 04ටයි.