Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

මෙල්බර්න් ආයෙත් ලොක්ඩවුන් වෙයිද?

By News Team on July 15th, 2021 in International

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරය අද (15) මධ්‍යම රාත්‍රියේ සිට නැවත වරක් අගුළු දැමීමට තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් ප්‍රාන්ත බලධාරීන් මේ දක්වා කිසිඳු නිල නිවේදනයක් නිකුත් කර නොමැති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මෙල්බර්න් නගරය නැවත වරක් අගුළු දැමීමක් සිදු කරහොත් මෙල්බර්න් නගරය වසා දැමෙන 05 වන අවස්ථාව ලෙසයි.

පවතින තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය අංශවල ඉහළ නිලධාරීන් අද (15) පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

සාකච්ඡාවෙන් අනතුරුව අවසන් තීන්දුව අද (15) දිනයේ දැනුම් දීමට නියමිත බවයි.