Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

විදෙස් ටෙලි නාට්‍ය බදු මුදලට මොකද වුණේ – ගීතා රජයෙන් අසයි

By News Team on October 6th, 2021 in Local

රජය විසින් රටේ මාධ්‍යවේදීන් අපහසුතාවයට ලක්වන ආකාරයේ කිසිඳු කටයුත්තක් ඉදිරියේ දී සිදු නොකරනු ඇති බව තමා අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.

ඇය මේ බව සඳහන් කළේ ඊයේ (05) පාර්ලිමේන්තුවේදියි.

මෙරට විකාශය කෙරෙන විදේශීය ටෙලි නාට්‍ය සඳහා අය කරන බදු මුදල් සඳහා රජය සිදු කළේ කුමක් දැයි ජනතාව දැනගත යුතු බවයි.

මන්ත්‍රීවරිය පෙන්වා දෙන්නේ අදාළ බදු මුදල් ටෙලිනාට්‍ය සහ සිනමා ක්ෂේත්‍රයේ කලාකරුවන්ගේ සුභසිද්ධිය උදෙසා යොදවා ගත යුතු බවයි.