Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

රට තුල පොහොර හිඟයක් ඇති වෙන්න දෙන්නේ නැහැ – කෘෂිකර්ම ඇමති

By News Team on October 22nd, 2021 in Local

මොන හේතුවකට ඉදිරියේ දී රට තුළ පොහොර හිඟයක් ඇති වීමට රජය ඉඩ නොතබන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දාන්නද අලුත්ගමගේ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (21) පොහොර අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැති සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින්.

අමාත්‍යවරයා සියලුම ගොවීන්ගේ ඉල්ලා සිටින්නේ අනාගත දරු පරපුර ගැන සිතා කාබනික පොහොර වගාවට යොමු වීමට තීරණයට සහයෝගය දෙන ලෙසයි.