Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

2023 වසරේ දී කාබනික පොහොර වැඩපිළිවෙළට යා හැකියි – අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන

By News Team on November 12th, 2021 in Local

අද (12) රැස්වන කැබිනට් මණ්ඩලයට යූරියා පොහොර ගෙන්වීමට අදාළ යෝජනාවක් ඉදිරිපත් කරන බව ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසනවා.

අමාත්‍යවරයා කියා සිටියේ ලබන වසර සඳහා යූරියා සියයට 50ක ප්‍රමාණයක් ගෙන්වා 2023 වර්ෂයේ දී සියයට 25ක් දක්වා අඩුකර කාබනික පොහොර වැඩපිළිවෙළට යා හැකි බවයි.

මේ අතර මෙවර අයවැය ලේඛණයට අනුමැතිය ලබා ගැනීම සඳහා අද (11) දිනයේ දී විශේෂ කැබිනට් රැස්වීම පැවැත්වෙනවා.