විදුලි බිලේ වාසිය ජල බිලටත්.!

ජාතික ජල සම්පාදනය හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ විදුලි ගාස්තු අඩු කිරීමට සාපේක්‍ෂව ඉදිරියේදී ජල ගාස්තු ද අඩුවනු ඇති බවයි.

විදුලි ගාස්තු අඩු වීමේ වාසිය ජල පාරිභෝගිකයන්ටද ලබා දීමට ඇති හැකියාව පිළිබඳ මේ වන විටත් අධ්‍යයනය කරමින් සිටින බව එම මණ්ඩලය පවසයි.

සති දෙකක අධ්‍යයනයෙන් පසු එහි අවසන් වාර්තාව අමාත්‍යංශය වෙත යොමු කිරීමට නියමිත බවද ජල සම්පාදනය හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *