Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ප්‍රවීණ සංගීතඥ ලක්ෂ්මන් විජේසේකර මහතාගේ අවසන් කටයුතු අද

By News Team on November 14th, 2021 in Local

අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතඥ ලක්ෂ්මන් විජේසේකර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (14) සිදුකිරීමට නියමිතයි.

ගල්කිස්ස පොදු සුසාන භූමියේ දී අවසන් කටයුතු සිදුකෙරෙනු ඇති.

කලක් රෝගාතුරව සිටි ඔහු කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සිකුරාදා දහවල් අභාවප්‍රාප්ත වුණා.

මියයන විට ලක්ෂ්මන් විජේසේකර මහතා 73 වන වියෙහියි පසුවූයේ.

පාසල් කිහිපයක මෙන්ම කලාභූමි සෞන්දර්ය ආයතනය ආරම්භ කිරීමට දායකවෙමින් එහි සංගීත ආචාර්යවරයෙකු ලෙස කටයුතු කරමින් දරුවන් වෙත සංගීත දැනුම ලබාදීමට ද ලක්ෂ්මන් විජේසේකර මහතා කැපවී කටයුතු කළා.