Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

චීන හමුදාවෙන් ශ්‍රී ලංකාව හමුදාවට එන්නත් පරිත්‍යාගයක්

By News Team on August 25th, 2021 in Local

චීන මහජන විමුක්ති හමුදාව විසින් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 03 ක් පරිත්‍යාග කර තිබෙනවා.

එම මාත්‍රා ලබන සෙනසුරාදා (28) දිනයේදී මෙරටට ළගාවීමට නියමිත බවයි ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කළේ.