Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

අමරිකාවෙන් රටවල් තුනකට සංචාරය තහනමක්

By News Team on September 8th, 2021 in Local

කොරෝනා වෛරස ව්‍යාප්ති වීම හමුවේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 03ක සංචාරය කිරීමෙන් වළකින ලෙස අමෙරිකානු වසංගතය පාලන මධ්‍යස්ථානය එරට පුරවැසියන්ට දැනුම් දී තිබෙනවා.

ශ්‍රී ලංකාවට අමතරව ජැමෙයිකාව සහ බෲනායි රාජ්‍යයට ද මෙම තහනම බලාත්මක වනවා.

මෙලෙස තහනම් වූ රටවල් 03ම අමෙරිකාව විසින් 04 මට්ටමේ හෙවත් ඉහළම අවධානම් සහිත රටවල් කාණ්ඩයටයි ඇතුලත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.