Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

දිස්ත්‍රික්ක දෙකක ප්‍රදේශ දෙකක් හුදකලා කෙරේ

By News Team on June 22nd, 2021 in Local

අද (22) උදෑසන 06 සිට බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක 02ක ප්‍රදේශ 02ක් හුදකලා කර තිබෙනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව පොලිස් බල ප්‍රදේශයේ සේරපුර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ආනන්දරාම පාර අද (22) උදෑසන සිට හුදකලා කර ඇති බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල පොලිස බල ප්‍රදේශයේ කොටගල ග්‍රාම නිලධාරී වසමද අද (22) උදෑසන 06 සිට හුදකලා කර තිබෙනවා.

මේ අතර ගම්පහ මහබාගේ පොලිස් බල ප්‍රදේශයේ කෙරගපොකුණ ජෝර්ජ් පාර ග්‍රාම නිලධාරී වසම අද (22) උදෑසන 06 සිට හුදකලා භාවයෙන් මුදා හැර ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළා.