Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

මහනුවර සහ කොළඹ අතර දුම්රිය ගමන් යළි ඇරඹේ

By News Team on November 22nd, 2021 in Local

මහනුවර සහ කොළඹ අතර දුම්රිය ධාවන කටයුතු අද (22) සිට නැවතත් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අද (22) පෙරවරුවේ කාර්යාල දුම්රිය 04ක් කොළඹ දක්වා ගමන් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මාර්ග අලුත්වැඩියා කිරීම් හේතුවෙන් කඩිගමුව සහ බලන දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය කළ නොහැකි බැවින් ප්‍රාදේශීයව ධාවනය කෙරෙන සියලු දුම්රිය තාවකාලිකව නතර කර ඇති බවද දෙපාර්තමේන්තුව සඳහන් කළා.