Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට

By News Team on November 1st, 2021 in Local

අධික වර්ෂාව හේතුවෙන් පස් කන්දක් කඩා වැටීමේ හේතුවෙන් ගමනාගමනය අවහිර වී තිබු ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය මේ වන විට යථා තත්ත්වයට පත්ව තිබෙනවා.

ඇල්ල නගරයේ සිට කිලෝමීටර් 04 ක් පමණ වැල්ලවාය දෙසට වන ප්‍රධාන මාර්ගයට මෙම පස් කන්ද කඩා වැටී තිබු බවයි වාර්තා වන්නේ.

පොලිස් මාධ්‍ය ඒකකය සදහන් කළේ ආපදා කළමණාකරණ හා මාර්ග සංවර්ධන නිළධාරින් මෙන්ම පොලිස් නිළධාරින්ද එක්ව මාර්ග අවහිරතාවය ඉවත් කිරීමට කටයුතු කළ බවයි.