Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

අයවැය කාරක සභා විවාදයේ තුන්වන දිනය අදයි

By News Team on November 25th, 2021 in Local

2022 අයවැය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේ තුන්වැනි දිනය අදයි.

විදේශ අමාත්‍යාංශය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය ඇතුලු අමාත්‍යාංශ 03 ක වැය ශීර්ෂ අද (25) විවාදයට ගැනීමට නියමිතයි.

පෙරවරු 10 සිට පස්වරු 5 දක්වා විවාදය පැවැත්වෙන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය නිවේදනය කළේ.