Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ජනපතිගේ 72 වැනි උපන්දිනය අදයි

By News Team on June 20th, 2021 in Local

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 72 වැනි උපන්දිනය අදට (20) යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා ඊයේ (19) ගංගාරාම විහාරස්ථානයේ ආගමික වතාවත්වල නිරත වී ඇති අතර අද (20) දිනයේ ඔහු අනුරපුර රුවන්වැලිසෑයට පැමිණීමට නියමිතයි.

කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය උපන් දිනය සැමරීම සඳහා කිසිඳු ප්‍රධාන උත්සවයකට සහභාගී නොවීමට තීරණය කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ.